gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දේශපාලන සටන් වලට විරාමයක්? ඇමති විජිත, නි. ඇමති වටගල, රාජිත, සුසිල්, මර්වින් එක සාදයක! (PHOTOS)

අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් සමග හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් සාදයකට එක්ව සිටින පින්තූර කීපයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රාත්‍රී සාදයක් සඳහා ඔවුන් මෙසේ එක්ව සිටී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka