gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගය කතානායක විසි කරයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ස්ථාවරය කථානායකවරයා අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඔහුගේ තීරණය වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවීම සහ නිසි ක්‍රමවේදයට සකස් කර නොතිබීම හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටියේ, කථානායකවරයාගේ මෙම තීරණයට පදනම් වූ නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka