gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු හදන අමුද‍්‍රව්‍ය කන්ටේනර පෙට්ටි දෙකක් වලෙන් ගොඩගනී... තොරතුර බැකෝ සමන්ගෙන්!

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වළදමා තිබූ කන්ටේනර් පෙට්ටි දෙකක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සමත් වී ඇත.

ඒ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බැකෝ සමන් නම් අපරාධ කල්හි සාමාජිකයාගෙන් හෙලි වූ තොරතුරු මතයි.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය එහි ඇති බවට බැකෝ සමන් විසින් හෙළිකර ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka