gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට නිවසේ අයිස් කිලෝ 17ක් හදලා... පද්මේ රටපුරා බෙදයි!

හම්බන්තොට “අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ නිපද වු බව කියන අයිස් මත්ද්‍රව්‍ය කෙහෙල්බද්දර පද්මේ සහ මට්ටක්කුලිය චතූ යන සංවිධානාත්මක අපරාධකරුවන්ට අලෙවි කර ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

“අයිස්” මත්ද්‍රව්‍ය කිලෝ 17කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවසකදී නිෂ්පාදනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවසක නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය වලින් කිලෝ 10ක ප්‍රමාණයක් කෙහෙල්බද්දර පද්මේට ලබාදුන් බව කළුතර අපරාධ කොට්ඨාශය භාරයේ සිටින සැකකරුවන් හෙළිකර ඇත.

නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය වලින් තවත් කිලෝ 4ක් මට්ටක්කුලිය චතූ යන සංවිධානාත්මක අපරාධකරුට ලබාදුන් බව හෙළිකර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka