gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොදු දේපල භාවිතය වරදක් වෙන්නේ අරමුණ නරක නම්.. ජනපති අම්ම බලන්න යාම අවුලක් නෑ…- ලක්මාලි

පොදු දේපල අවභාවිතා චෝදනාව එල්ල වන්නේ එම පොදු දේපළ භාවිතා කිරීමේ අරමුණ හා ප‍්‍රමාණය අනුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම භාවිතා කරන ලද ප්‍රමාණය භාවිතා කිරීමේ අරමුණට සාධාරණද යන්නද ඊට බලපාන බවත් ඇය සඳහන් කළාය.

ජනාධිපති අනුර දිසානායක මහතා සිය මව බලන්නට යාම පොදු දේපල අවභාවිතයක් යයි විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් එල්ල කල චෝදනාවට ඇය මෙසේ ප‍්‍රතිචාර දැක්වුවේ ජාතික රූපවාහිනියේ පැවැති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka