gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමු වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක්  කොළඹදී  සිදුවිය. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාරයාලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම හමුව සිදුවිය.  කොළඹ 7 පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මෙම හමුව සිදු ව තිබේ.

ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු විය.

නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.

(අංජුල මහික වීරරත්න)
-lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka