ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොඳ කථිකයකු වුවද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සිදුකළේ කඩදාසියක ලියාගත් සටහනක් බලාගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී කොලයක්වත් බලන්නේ නැතිව පැයයි විනාඩි 45ක් කතා කරන අනුර UN ගිහින් කොලයක් බලාගෙන කතා කළේ ඇයි? ඒ කියපු දේවල් කාටහරි තේරුණාද? VIDEO
2025-09-28T13:21:00+05:30
Gossip Lanka Hot News