gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ 159 දෙනා ඩ්‍රග් ටෙස්ට් කළොත් අඩුම දෙන්නෙක් අයිස් පොසිටිව්…! – වරුණ රාජපක්ෂ…

කිසිවෙකු මත්ද්‍රව්‍ය ගෙන ඇත්දැයි විද්‍යාත්මකව පරික්ෂා කිරීම සඳහා Drug test සිදුකරන බව ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි. එමගින් කිසිවෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිදැයි සොයාගත හැකි බවත් හැකි නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට එම පරීක්ෂණය කරන ලෙස තමන් අභියෝග කරන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

වරුණ රාජපක්ෂ අවධාරණය කරන්නේ එවැනි පරීක්ෂණයක් කළහොත් මාලිමාණ්ඩුවේ 159 දෙනාගෙන් අවම වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බව තහවුරු වන බවයි. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ තමන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා සමග අදාළ පරීක්ෂණයට මුහුණ දීමට සූදානම් බවයි.

සිය You Tube නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් වරුණ රාජපක්ෂ මේ බව ප්‍රකාශ කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka