ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය පවසයි.
ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය කාලයේ ඌව පළත් සභාවේ මැති ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් භාවිත කළ මෙම අධික නඩත්තු සහ ඉන්ධන වියදමක් සහිත වාහන විකුනා දැමීමට තීරනය කර තිබේ.
ඒ අනුව එම වාහන අලෙවිය සදහා ලංසු කැදවා තිබේන අතර අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිළ ගණන් ලබාදී තිබෙන ගැනුම්කරුවන්ට වාහන විකිණිමට කටයුතු කරයි.