රනිල්ගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි!
සැන්ඩ්‍රා පෙරේරා නැමති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය අද (04) දින පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඇය මෙලෙස කැඳවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා ගනිමින් සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා නව වාර්තා වෙයි.
රනිල්ගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි!
2025-08-04T12:33:00+05:30
Gossip Lanka Hot News





