UPDATE : රාජිත සේනාරත්න රිමාන්ඩ්!
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මෙම නියෝගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් නිකුත් කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කරන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කරන ලදී.
UPDATE : රාජිත සේනාරත්න රිමාන්ඩ්!
2025-08-29T10:59:00+05:30
Gossip Lanka Hot News






