gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

UPDATE : ඉන්දුනීසියාවේදී හසුවූ පාතාලයින්ගේ ඡායාරූප පිටවේ!

අද දින ඉන්දුනීසියාවේදී  අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි නායකයන් 6 දෙනකුගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග , බැකෝ සමන් නැමැත්තා සහ ඔහුගේ බිරිඳ ද මේ අය අතර සිටින බව පැවසේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka