gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමතිලාට, ආරක්‍ෂක ලේකම්ට නඩු තිබූ අධිකරණවල විනිසුරුවන් මාරු කරලා.. YouTube සුදා එලියේ නඩු අහනවා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නා බවත් එසේ නොකළහොත් සිය YouTube නාලිකාව නවතා දමන බවත් සුදා හෙවත් සුදත්ත තිලකසිරි පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

මෙය රටේ නීතියට සහ විනිසුරුවන්ට සිදුකරන ලද බලපෑමක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

මේ, ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළ නීතියේ ආධිපත්‍ය සුරැකීම දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

රවී සෙනෙවිරත්නගේ චෝදනා පත්‍රය සංශෝධනයට අකමැති වූ විට ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන්න යැයි කී විට ආණ්ඩුව විනිසුරුවරුන් මාරුකරමින් විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති බවට දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka