gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම තැපැල් හුවමාරුව උණුසුම්... පොලිසිය කැදවයි!

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ තැපැල් මලු තොගයක් ප්‍රවාහනය කිරීමට අදාළව සේවකයින් සහ නිලධාරීන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙනි.

මේ වන විට ගොඩගැසී ඇති ලිපි සහ පාර්සල් කඩිනමින් බෙදා හැරීම සඳහා ආරක්ෂක අංශ සතු වාහන ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය සමනය කිරීමට සහ තැපැල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති විසින් මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටියි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka