gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොන්ඩරි මධ්‍යස්ථානයට දරුණු රොකට් ප්‍රහාරයක්... අලුත් ලොන්ඩරියක් අරින තුරු ලොන්ඩරිය වහලා - චමුදිත

ජාත්‍යන්තර සේදුම් ලොන්ඩරි මධ්‍යස්ථානයට එල්ල වූ දරුණු රොකට් ප්‍රහාරයකින් බරපතල හානි සිදුවී ඇති බව මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව එය සේදිය හැකි අත්දැකීම් බහුල, ජාත්‍යන්තර ලොන්ඩර්කරුවෙන් නව ලොන්ඩරිය අරඹන තෙක් සේදීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති බවද හෙතෙම කියා සිටියි.

එනිසා චිචීගේ රොකට්ටුව සෝදගන්න බැරි තැනටම බිග් කුච්චන් එකක් බවට පත්වී ඇතැයිද හෙතෙම කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’  වැඩසටහනේදිය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka