gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ සභාවේ ‘බඩුම තමයි’ තිසා වැව් රක්ෂිතේ අල්ලනවා… ලාල් ගිහින් නවතනු…! – චාමර සම්පත්

පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ජනප්‍රිය විකට නළු මහින්ද පතිරගේ තිසා වැව් රක්ෂිතයේ නිවසක් තනමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“අන්න වැව් රක්ෂිතේ අල්ලනවා. කවුද. රාජ සභාවේ මහින්ද පතිරගේ. බඩුම තමයි. අර බඩුම තමයි කියන එක්කෙනා. අන්න තිසා වැව රක්ෂිතේ ගෙයක් හදලා තියෙනවා. ඊට අමතරව සුද්ද කරලා පුච්චලා තියෙනවා. අන්න ලාල් කාන්තට කියන්න බඩුම තමයි මුලින්ම අල්ලලා අයින් කරන්න කියලා.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka