gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා.. මට හරි සතුටුයි..’- ඩයනා

 
Lanka Hot News - වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම පිළිබඳ තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

“මම හරිම සතුටුයි. විය යුතු දේ වෙමින් පවතිනවා. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට විරුද්ධ වෙච්චි දේවල් සියල්ල අද හරියි කියලා තේරුම් අරන් ඉන්න එක ගැන මම විශාල වශයෙන් සතුටු වෙනවා.

හරියි කියලා හිතන හින්දා නෙ දැන් කැසිනෝ විවෘත කරනවා. ගංජා අපනයනය කරන්න නීතිගත කරනවා. ඒ විතරක්ද මම කතා කළා කොළඹ නොනිඳන නගරයක් කරන්න. මම Marine Drive එක ගැන කිව්වා. මේවා පැය 24 ඇරලා තියන්න ඕන තැන්. ඒවා වහගෙන සංචාරකයෝ ආකර්ශනය කරගන්න බෑ.”

ඩයනා ගමගේ මේ බව ප්‍රකාශ කළේ, හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka