gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දව අතෑරලා රනිල් ගාවට ගිය රෝහිත තෑගිබෝග අරන් මෙන්න ආයෙත් මහින්ද ගාවට ඇවිත්! VIDEO

අවසන් වරට රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කොට සිලින්ඩරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතා අද දින තෑගි බෝග ගෙන නැවත වතාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියේය.

ඉකුත් ජනාධිපතිවරණයේදී රෝහිත අබේගුණවර්ධන මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ මහතාට සහාය නොදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට පියවර ගත්තේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka