gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තම් මාලිමා මන්ත්‍රී අජිත් ගිහාන් අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග….! (Video)

හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්ත මහතාගේ නිවසට සිදු කළ හානියක් සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව (ජූලි 24) කැඳවූ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා අධිකරණයට නොපැමිණීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අජිත් ගිහාන් කියා සිටියේ, ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka