ජනාධිපතිට අපහාස කරමින් මෝල්ටා කතාව කිව්ව තිස්ස කුට්ටිආරච්චි උසාවියේදී කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි!
ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටා රාජ්‍යයේ මුදල් තැන්පත් කර ඇති බවට තිසකුටි ආරච්චි කළ ප්‍රකාශය කිසිදු සොයාබැලීමකින් තොරව කළ ප්‍රකාශයක් බව පිළිගනිමින් ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ අද(29), ඒ සම්බන්ධයෙන් නඩුව කඳවු අවස්ථාවේ දී.
ජනාධිපතිට අපහාස කරමින් මෝල්ටා කතාව කිව්ව තිස්ස කුට්ටිආරච්චි උසාවියේදී කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි!
2025-07-29T10:27:00+05:30
Gossip Lanka Hot News