gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී, බිරිද, දරුවා එක තැන මිය යයි.. මල සිරුරු නිවසෙන් හමුවේ!

28 වන දින රාත්‍රී කාලයත් 29 වන අද දින අළුයම් කාලයත් අතරතුර කාලයේදී පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවත් කාන්තාවන් දෙදෙනෙකු නිවස තුලම මියගොස් සිටින බවටත් පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 52 ක් පමණ වන අතර ඔහුගේ බිරිඳ සහ ගැහැණු දරුවා අවුරුදු 44 සහ 17 පමණ වේ.

ඔවුන් යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මරණකරු යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ලෙස කටයුතු කර ඇත.

මරණකාරියන් දෙදෙනාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka