බ්‍රේක් නැති දොඹකරයක් බොරැල්ල කනත්ත හන්දියේ සිදුකළ මාරක අනතුර… මරණ 01යි… 05ක් බරපතල තත්ත්වයෙන් රෝහලේ… (Video)
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
One dead, over 5 injured as crane truck collides
බ්‍රේක් නැති දොඹකරයක් බොරැල්ල කනත්ත හන්දියේ සිදුකළ මාරක අනතුර… මරණ 01යි… 05ක් බරපතල තත්ත්වයෙන් රෝහලේ… (Video)
2025-07-28T11:10:00+05:30
Gossip Lanka Hot News