ජනාධිපති කතරගම පෙරහැරට.. පෙර කිසිදා නැති තරම් ආරක්‍ෂාවක්.. බැතිමතුන්ගෙන් චෝදනා!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කතරගම ඇසල පෙරහැර අවස්ථාව සඳහා එක් වී තිබේ.
ඒ හේතුවෙන් යොදවා තිබූ දැඩි ආරක්ෂාව සම්බන්ධයෙන් පෙරහර නැරඹීමට පැමිණි බැතිමතුන්ගෙන් චෝදනා එල්ල වෙමින් ඇත.
ඒ පෙර පැවති පෙරහැර අවස්ථාවග ජනාධිපතිවරුන් පැමිණි අවස්ථාවන්ට වඩා වැඩි ආරක්ෂාවක් මෙවර යොමු කර ඇතැයි පවසමිනි.
මේ සම්බන්ධයෙන් රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.
ජනාධිපති කතරගම පෙරහැරට.. පෙර කිසිදා නැති තරම් ආරක්‍ෂාවක්.. බැතිමතුන්ගෙන් චෝදනා!
2025-07-11T12:43:00+05:30
Gossip Lanka Hot News







