බිරිඳ කී දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ.. අනේ නැවත හිරේටනම් දාන්න එපා.!
පෙරේදා (3) ගම්පහ මහාධිකරණය මඟින් ඇප ලබාගත් මර්වින් සිල්වා මහතා ඊයේ (4) එම නියෝග මහර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් ලබාදී ඇප ලබා ගත්තේය.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මට මේ දේවල් ඔක්කොම වුණේ මගේ බිරිඳ කීව දේවල් නාහපු නිසයි. ඉතින් බිරිඳගේ අවසරයක් නැතිව කිසිවක් කරන්නේ නැහැ, ලෝකයේම ගෞරවයට පත් අධිකරණයක්, විනිසුරුවරු, නීතිඥවරු ඉන්නේ අපේ රටේ පමණයි. ඒ ගැන මට සතුටුයි. යලි උපදින්නට හේතු වාසනා වේවා. අනේ නැවත හිර භාරයටනම් පත්වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා”
බිරිඳ කී දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ.. අනේ නැවත හිරේටනම් දාන්න එපා.!
2025-07-05T08:34:00+05:30
Gossip Lanka Hot News






