මහින්දගේ සමයේදී ගුවන් සේවිකාවකට ලක්ෂ 24ක් ඉන්ධන-ප්‍රවාහන දීමනා ගෙවා ඇති බව හෙළි වෙයි!
සමාජයේ දැඩි කතාබහකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරතව සිටි නිත්‍යා සේනානි සමරනායක නම් ගුවන් සේවිකාව 2010 -2015 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් සේවයේ යොදවා වැටුපට අමතරව ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රුපියල් 2,394,460ක මුදලක් චක්‍රලේඛ විධිවිධාන නොතකා නීති විරෝධි ලෙස ගෙවා ඇති බවට කරුණු හෙළිවී තිබේ.
ඉන්ධන දීමනාව ලෙස 1,044,460 හා ප්‍රවාහන දීමනා ලෙස 1,350,000 වශයෙන් ඇය මෙම මුදල් ලබාගෙන ඇත.
මහින්දගේ සමයේදී ගුවන් සේවිකාවකට ලක්ෂ 24ක් ඉන්ධන-ප්‍රවාහන දීමනා ගෙවා ඇති බව හෙළි වෙයි!
2025-07-29T06:58:00+05:30
Gossip Lanka Hot News






