gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉනියා භාරතීගේ ගෙදරට CIDය කඩාපනී!

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනියා භාරතීගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සෝදිසි කර තිබේ.

අම්පාරේ කල්මුනේ පිහිටි ඔහුගේ නිවස මෙලෙස සෝදිසි කර ඇත.

පොලිසියට අනුව මෙම මෙහෙයුම, සැකකරු සම්බන්ධ බව කියන පැහැරගැනීම්, මිනීමැරුම් සහ මංකොල්ලකෑම් ඇතුළු බරපතල අපරාධ මාලාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කොටසකි.

මෙම විමර්ශන සම්බන්ධයෙන් ඉනියා භාරතී මෑතකදී CID විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka