gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශීය සංචාරකයින් රැගත් බෝට්ටුවක් මුහුද මැද දී අනතුරට… ( වීඩියෝ සහිතයි )

දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අද උතුරු මුහුදේ දී අනතුරුට ලක් වූයේය. යාත්‍රාව අනතුරට ලක්වන විට එහි මගින් 14 දෙනෙක් සිට ඇත. ඊට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ද සිට ඇත. පුද්ගලික සංචාරක ප්‍රවාහන සේවයකට අයත් මෙම යාත්‍රාව අනතුරට ලක් වුනේ ඩෙල්ෆ් සිට කුරෙයිකට්ටුවාන් දක්වා සංචාරකයින් රැගෙන යමින් සිටියදී ය.

නාවික හමුදාව පවසන්නේ යාත්‍රාවේ සිදුවූ ජල කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට සැක කරන බවය. නාවික හමුදාව සහ තවත් පුද්ගලික යාත්‍රාවක සිටි පිරිසක් එක්ව යාත්‍රාවේ සිටි සියලු මගීන් ආක්ෂිතව මුදාගෙන තිබේ.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව නාවික හමුදාව සඳහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka