gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මැතිවරණයත් එයි…

 
පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, මහාචාර්ය චන්දන අබේරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ, ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

පළාත් සභා ඡන්දයට අදාළ සීමා නිර්ණ ගැටලුව තවමත් අවසන් වී නොමැති වුවද, මැතිවරණ කල් දැමීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ඒ අනුව යමින් පළාත් සභා ඡන්දයද පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka