gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පහරදීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවට.. (Video)

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.  සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

මෙම පහරදීම ගැන අදහස් දක්වමින් පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මෙසේ පවසා සිටියා 

''මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දී ඒ ගොල්ලෝ හිතලා තියෙන්නේ මගේ මගත්තයා තමයි එයාලගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා. මගේ මහත්තයා මුකුත් කරලා නෑ. එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා. හෙල්මට්වලින් 10ක් විතර ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා. හහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග. තව එයා එක්ක 20ක් විතර හිටියා කියලා තමා මහත්තයා කිව්වේ''

-aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka