රටකට වඩාත් වැදගත් පුද්ගලයා පුරවැසියා බවත් නිසි ලෙස රාජ්‍ය පාලනය නොකරන්නේ නම් පුරවැසියා විසින් රජය පළවා හැරිය යුතු බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසුවේය.
‘හැමදාම මේ දුවලා පුතාලා යෂ්ටිය අතට ගන්න ඕනේ. රජය කොන්ට්‍රෝල් එකේ තියාගන්න ඕනේ ඒක ඇත්ත. අප්සට් නම් එලවන්න. මේ බලය අතට ගත යුතුමයි ජනතාව’