gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ව CID කැඳවයි

ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුනි 11 වැනි බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටීමට නියමිතය.

ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා CIDය විසින් මෙලෙස රනිල් වික්‍රමසිංහ කැඳවා ඇත.

රනිල් වික්‍රමසිංහගේ මෙම පෙනීසිටීම ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සාමූහික කැබිනට් වගකීමට අදාළ වේ.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එල්ලවී ඇති බාල ඖෂධ ආනයනය පිළිබඳ චෝදනා සම්බන්ධ නඩුවට අදාළව මෙම ප්‍රශ්න කිරීම සිදුවේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka