gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් සජිත් එක වල්ලේ පොල්… සජබ නායකත්වය අතහරින්න සජිත් කැමතිත් නෑ…! – චමින්ද විජේසිරි

රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස ද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

සිය පක්ෂවල නායකයන්වය දැරීමට අයිතියක් ඇත්තේ ඔවුන්ට පමණක්දැයි ද මන්ත‍්‍රීවරයා ප්‍රශ්නකරයි.

සමගි ජනබලවේගය පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් බෙදාදීම මෙන්ම පක්ෂයේ ඉහළ මට්ටමේ අභ්‍යන්තරික වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

ඉතා වැදගත් ප්‍රකාශයක් තමන් සිදු කර යුතුව ඇතිමුත් මේ ඊට වෙලාව හා අවස්ථාව නොවන බව ද ඉදිරියේදී එය ප්‍රකාශ කිරීමට තමන් කිසිසේත් නොපැකිළෙන බව ද ඔහු සඳහන් කරයි.

චමින්ද විජේසිරි මේ බව කියා සිටියේ youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමිනි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka