gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ගත්ත අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්.. පොලිසිය ඔහු සොයා මෙහෙයුම්…

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී. නමුත් මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගෙවුණු වසර සහ පසුගිය නත්තල් දිනයේදී රටවලට රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති ජනාධිපති සමාවට නුසුදුසු සිරකරුවන් විසි හය දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදි පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරමින් ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka