gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ට‍්‍රම්ප් අත දමයි.. ඉරාන-ඊශ‍්‍රායල යුද්දය ලෝක යුද්දයක් දෙසට..

ඉරානය විසින් මැදපෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරකට හෝ ඇමරිකානුවන්ට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව නිකන් බලා නොසිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි. ඉරානයට අනතුරු අඟවමින් ඔහු මේ බව කියා සිටියේ ඇමෙරිකානු හමුදාවේ 250 වැනි සංවත්සරය සැමරීමට පැවති හමුදා පෙලපාලිය අමතමිනි.

මේ අතර ඉරානය අනතුරු අගවා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට උදව් කළහොත් කලාපයේ ඇති අමරිකා, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ කඳවුරු සහ නැව් ඉලක්ක කර පහර දෙන බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka