gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉරානය ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි..

ඊශ්‍රායලයේ ටෙල් අවීව් අයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇත. ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවය.

තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ බැට්යම් ප්‍රදේශයේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවකි.

ටෙල් අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එහි සිටි අය සමඟ ආරක්ෂිතව ඉවත් වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka