gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට බීමත් රියදුරන්ට ලක්‍ෂ පහක් දඩ..? වසර දෙකක් හිරේ..?

බීමතින් රිය පදවන පුද්ගලයන්ට අද සිට රුපියල් ලක්ෂ පහක දඩයක් හෝ වසර දෙකක සිර දඬුවමක් නියම වනු ඇති බවද සමාජ ජාලවල වාර්තා පලවෙයි. කෙසේ වෙතත් පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කරන්නේ මෙය අසත්‍ය ප්‍රචාරයක් බවත් එවන් නීතියක් මෙතෙක් ක්‍රියාත්මක නැති බවත්ය.

මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් පොලිසිය කියා සිටී.

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ, මත්පැන් පානය කර රිය පැදවීම බරපතල වරදකි.

දැනට පවතින නීතිමය විධිවිධානවලට අනුව වරදේ බරපතලකම සහ අධිකරණයේ අභිමතය පරිදි දඩ මුදල් නියම කළ හැකිය.

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට සිර දඬුවම් නියම කළ හැකිය.

වරදකරුවෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හෝ ස්ථිරවම අවලංගු කිරීමට අධිකරණයට බලය ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka