gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරනවා… නෙතන්යාහු කියයි!

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමෙන් ඉරාන ඊශ්‍රයාල ‘ගැටුම අවසන් කරන’ බව ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේය.
ඉරානයේ උත්තරීතර නායකයා ඉලක්ක කර ගැනීමෙන් ගැටුම උත්සන්න නොවන බවත්, එය ගැටුම අවසන් කිරීමේ දිශානතියට ගමන් කරන්නක් බවත් ඔහු කීවේය.

ABC ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, එවැනි ක්‍රියාමාර්ගයක් මේසය මත තිබේද යන්න නෙතන්යාහුගෙන් කෙලින්ම විමසූ විට ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලය ලෙස “අප කළ යුතු දේ කරමින් සිටින” බවය.

“මැද පෙරදිග සිටින සියල්ලන්ම භීතියට පත් කරන මෙම පාලන තන්ත්‍රය විසින් අඩ සියවසක් ගැටුම් පතුරුවා හැර තිබෙනවා. සදාකාලික යුද්ධය’ ඉරානයට අවශ්‍ය දෙයක්. ඔවුන් අපව න්‍යෂ්ටික යුද්ධයක අද්දරට ගෙන එමින් ඉන්නේ. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය කරන්නේ මෙය වැළැක්වීමයි. මෙම ආක්‍රමණය අවසන් කිරීමට නම් අපට කළ හැක්කේ නපුරු බලවේගයන්ට එරෙහිව නැගී සිටීමෙන් පමණයි.” ඔහු කීවේය.
-lankasara

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka