gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජර්මන් ජනාධිපතිට වඩා ජනපති අනුර කොට කර පින්තූර සැදීම ගැන පරීක්‍ෂණ!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වෙමින් සිටී.

එහිදී නිකුත් කරන ලද පින්තූරයක් ව්‍යාජ ලෙස සකසා ඇති බවට චෝදනා කරමින් ජනාධිපති කාර්යාලයෙන් පරීක්ෂණ පවත්වමින් ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදියෙකුට ජනාධිපති කාර්යාලෙන් කැඳවීමක් ලැබී ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

අදාළ පින්තූරයේ සාමාන්‍ය ආකාරයට වඩා ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයාට වඩා බොහෝ මිටි ආකාරයක් දිස්වන ලෙස සකස් කර තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka