ස්වාධීන කණ්ඩායම්වලට ජනතාව ඡන්සය ලබා දුන්නේ ජවිපෙට එරෙහිව ඔවුන් ඡන්දය ඉල්ලූ නිසා බවත්, ඒ හේතුවෙන් කිසිදු තැනක ජවිපෙට මුක්කු ගැසීමට ස්වාධීන කණ්ඩායම්වලට අයිතියක් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා කීය.
ස්වාධීන කණ්ඩායම්වලට මිනිස්සු ඡන්දෙ දුන්නේ රවුම් ගහන්නවත් විවිධාංගීකරණය කරන්නවත් නෙමෙයි! ජවිපෙට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු නිසා! කිසිම සභාවක ජවිපෙට මුක්කු ගහන්න ස්වාධීන කණ්ඩායම්වලට ජනතාව ජනවරමක් දීලා නෑ! VIDEO
2025-05-18T11:07:00+05:30
Gossip Lanka Hot News