gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු පුප්පන්න ඇමරිකාවේ සිට බැසිල් එයි..

මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එ් මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහු එරට පුරවැසියෙක්ද වෙයි.

ඔහු මෙරටට පැමිණීමෙන් පසු නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka