SJB ආසන සංවිධායකයන් තුනක් ඉල්ලා අස්වෙති… අස්වෙන්න තවත් පෝලිමක්..
මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් තිදෙනකු එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පැවසීය.
මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රජිත් අළුවිහාරේ යන අය සිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද ඔහු පැවසුවේය.
මෙම පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා බවත් තවත් බොහෝ දෙනෙකු තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවත් ඔහු තව දුරටත් පැවසුවේය.
SJB ආසන සංවිධායකයන් තුනක් ඉල්ලා අස්වෙති… අස්වෙන්න තවත් පෝලිමක්..
2025-05-24T10:02:00+05:30
Gossip Lanka Hot News






