gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සමගි ජන බලවේගය දිනන පළාත් පාලන ආයතනවලට මහ ආණ්ඩුවේ මුදල් එපා… සජිත් කියයි!

සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට රජයේ මුදල් අවශ්‍ය නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (30) පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ තිස්සමාහාරම ප්‍රදේශයේ තිබුණු ජන හමුවක් අමතමිනි. ඔහු එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායකට මෙසේ පැවසුවේය.

දැන් ඒගොල්ල තවත් තුරුම්පුවක් ගහනවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී අපි මේ රටේ පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරලා අති මහත් පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය පිහිටුවනකොට ඔබ ප්‍රතිපාදන දුන්නත් එකයි නැතත් එකයි. ජනතාව බලාපොරොත්තුවන විශිෂ්ට ජනතා සේවාව ඉෂ්ඨ කරන්නට අප ඇප කැප වෙනවා කියන එක මා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.

ඔබට ඕන නම් ඔබගේ ප්‍රතිපාදන ඔබම තියා ගන්න. අපට අවශ්‍ය නෑ.

සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka