gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එංගලන්තෙ වගේ දියුණුයි දැං.. කවුරුවත් ඡන්දෙ දාන්නෑ..- ඡන්දෙ දාල රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළේය.

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ උනන්දුව ඉතා අඩු වී ඇති බවය.

ඇතැම් විශේෂ අපේක්ෂකයන් සිටින ප්‍රදේශවල ඡන්දය දැමීමට යම් උනන්දුවක් දක්නට ලැබුනත් සමස්තයක් ලෙස ඡන්දය දැමීමට ඇති උනන්දුව අඩු බවක් පෙන්නන බවද ඒ මහතා සඳහන් කළේය.

‘එංගලන්තෙ වගේ දියුණුයි දැන්. කවුරුවත් එන්නේ නෑ ඡන්දෙ දාන්න’ යැයි ඔහු පැවසුවේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka