අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතන සැලසුමේ මහා මොලකාරිය දෙස සැලකෙන ඉෂාරා සෙව්වන්ගේ රුවට සමාන කාන්තාවක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් ඇය එම සැකකාරියම දැයි හඳුනාගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ඉඩම් ලියාපදිංචි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඇති වූ සැකයක් මතය.