gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැටෙන රට ගොඩගන්න රනිල් මෛත්‍රී නැවත එක් වෙයි!

කොළඹ මල් පාරේ මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පැවසූවේ කොළඹ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය ඇති සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා සාර්ථක බවයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ, පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වුවද බොහෝ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවලට පවා මෙතෙක් සභිකයන්ගේ නම් ලබා දී නොමැති බව‍යි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka