ලෝක යුද්දයක් ලංකාව උඩින් ඇවිලේ… ඉන්දීය යානා දෙකක් බිම හෙලූ බවට චීනයට චෝදනා!
ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබිය යුධමය තත්ත්වය මැද චීනයට ද චෝදනා එලවමින් තිබේ.
නමුත් චීනය විසින් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර ඉන්දීය හමුදා කඳවුරු තුනකට පකිස්ථානය විසින් මිසයිල හා ඩ්‍රෝන යනා මගින් ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව විසින් කරන චෝදනාව පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි.
අදාළ ප්‍රහාරයෙන් පසු කාශ්මීර ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට විදුලියද විසන්ධි වී තිබිණ.
ලෝක යුද්දයක් ලංකාව උඩින් ඇවිලේ… ඉන්දීය යානා දෙකක් බිම හෙලූ බවට චීනයට චෝදනා!
2025-05-09T11:35:00+05:30
Gossip Lanka Hot News






