gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෞද්දයන් අන්‍යාගමිකරණය කල පවුලක් රටින් පලා යයි

ගල්ගමුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එක්තරා ආගමික නිකායක් ප්‍රවර්ධනය කර බෞද්ධ ජනතාව අන්‍ය ආගමික කරණය කරමින් සිටි පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ රටින් පලාගොස් ඇත.

එක්තරා ආගමික නිකායක් මුල් කරගෙන ප්‍රදේශයේ බෞද්ධ ජනතාව එම ආගමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටි නිසා ඔහුට එරෙහිව ප්‍රදේශයේ ජනතාව අතර දැඩි විරෝධයක් එල්ල වී තිබිණ.

ප්‍රදේශයේ විහාරස්ථාන සහ සිවිල් සංවිධාන එක්ව මොහුට විරුද්ධව පැවැත්වූ විරෝධතා දිගින් දිගටම උත්සන්න වීමෙන් පසු ප්‍රදේශයේ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

මොවුන් දෙදෙනා රටින් පලාගොස් ඇත්තේ ඉන් අනතුරුව බව ප්‍රදේශවාසීහු කියති.

-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka