gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ නිසල දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට – මල් ශාලාව ඉදිරිපිට අලුත්ම දර්ශන පෙළ මෙන්න (VIDEO)

හෙළ සිනමාවේ රන් තරුව මාලනී සෙනේලතා ෆොන්සේකා මහත්මිය කලක පටන් රෝගාතුර වී සිටි අතර අද දින (24) ඇය සිය ජීවිත ගමන නිම කළාය.

ඒ සුවහසක් රසිකයන්ගේ නෙතට කදුකක් එක්කරමින්ය..ඇය සිනමාව ,ටෙලි කලාව වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කළ කලාතරුවක්..

ඇය නැති රිදී රැයක් නොමැත.ඉතින් මේ ආදරණිය කළා තරුවගේ නිසල දේහය මේ වනවිට මල්ශාලාවට රැගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේ සංවේදී දර්ශන පෙළක් පහතින් ඇත..

ඉතින් මාලනිය ඔබට සුවබර නින්දක්…
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka