ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය හා ඊට ආසන්නයේම පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතර ඡන්ද ප‍්‍රමාණයන්හි අඩු වැඩිවීම් සංඛ්‍යාත්මක සංසන්දනයක් ලෙස ගත් විට ප්‍රධානතම පක්ෂය ලෙස සැලෙකන ජාතික ජන බලවේගයට 34%ක ඡන්ද අඩු වීමක් පෙන්නුම් කරයි.
{(6863186−4503930) / 6863186} × 100 = -34.37%
එම මැතිවරණ දෙකේදීම දෙවැනි තැනට පත් වූ සමගි ජනබලවේගය ජන්ද ප්‍රතිශතය 14.7% වශයෙන් වැඩි කරගෙන තිබේ.
{(2258480−1968716)/1968716} ×100 = 14.71%
මෙම මැතිවරණයේදී තුන්වන ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන්න මැතිවරණය සමග සැසඳීමේදී ඡන්ද වර්ධනය 172.38% කි.
{(954517−350429) / 350429 } 100 = 172.38%