gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ තරුණයොත් විරුවෝ තමයි.. ඒ තරුණයෝ මැරෙද්දි අපට ඇඬුණා.. උතුරේ මිය ගිය තරුණයන්ද සැමරිය යුතුයි - ඇමති

සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දකුණේ තරුණයන් පමණක් නොව උතුරේ තරුණයන් මැරෙන විට ද තමන් කඳුලු සැලූ බවයි.

සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

දකුණේ මිය ගිය තරුණයන් පමණක් නොව උතුරේ මිය ගිය තරුණයන් ද සැමරිය යුතු බවත් සිය පක්ෂය ජාතිවාදී නොවන බවත් තමන්ගේ එක මවිලක් පවා ජාතිවාදී නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී වී කිසිදු ජාතිවාදී ප්‍රකාශයක් සිදු නොකළ බව ද මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka